Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th August 2016 12:35:41 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පුහුණු දිනයක් පවත්වයි
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් තවත් පුහුණුවීම් දිනයක් බදාදා (24) දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. එම පුහුණුවීම් දිනයෙහි සමාරම්භක අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් පාලන භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත සහභාගි වූහ. මෙහිදී 25 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි මේජර් ඩබ්.එම්.යූ.එස් විජේසුන්දර විසින් ‘ශ්‍රී ලංකාව තුළ විසකුරු සර්පයන්’ පිළිබඳව දේශණය සහ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතාන් චන්දුසේකර විසින් ‘ජාත්‍යාන්තර මානුෂීය නීතිය’ පිළිබඳව දේශණය පවත්වනු ලැබීය. මේ අතර, සෙසු නිලයින් සඳහා මුලතිව් යුද හමුදා මූලික රෝහලෙහි කේප්‍රල් එස්.වී හෙට්ටිආරච්චි විසින් ‘ ‘ප්‍රථමාධාර’ පිළිබඳව දේශණය සිදු කරනු ලැබීය.
bridge media
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News