Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2016 19:28:06 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි තවත් පුහුණුවීම් දින වැඩසටහනක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ උපදෙස් මත බදාදා (11) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණු දින වැඩසටහන පවත්වනු ලැබීය. මෙහි දී 6 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් එම්.පී කුමාර විසින් ‘කලාපීය බලවතා ලෙස ඉන්දියාව’ දේශනය සහ මුලතිව් යුද හමුදා මූලික රෝහලේ කපිතන් එම්.එල්.ජේ කරුණාරත්න විසින් ‘බෝ නොවන රෝග’ පිළිබඳව දේශන පවත්වනු ලැබීය. ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන සේනාං බල සේනා සහ ඉදිරි ,ක කනඩත්තු පෙදෙස නියෝජනය කරමින් නිලධාරින් 40 දෙනෙක් මෙම දේශනවලට සවන්දීම සඳහා පැමිණ සිටියහ.Authentic Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!