Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
08th June 2016 16:11:55 Hours
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සිය 7 වන සංවත්සරය සමරයි
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයෙහි 7 වන සංවත්සරය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ගේ මඟපෙන්වීම යටතේ ජූනි මස 02 දින සිට 05 දින දක්වා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදි. සංවත්සරයේ ප්‍රථම අදියර ලෙස දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පිං පමුණුවමින් සහ සේවයේ නියුතුවූවන් හට ආශිර්වාද කරමින් ඔඩ්ඩුසුඩාන් ශ්‍රීවන් කෝවිලෙහි හින්දු ආගමික වතාවත් ද, මූලදීප විහාරයෙහි බෝධි පූජා වැඩසටහනක් ද, මුලතිව් ශාන්ත ජූඩ් දේවස්ථානයෙහි ක්‍රිස්තියානි දේව මෙහෙය ද පවත්වනු ලැබීය. එමෙන්ම ජුනි මස 5 වන දින භට පිරිස් විසින් මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ හට හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද එම මූලස්ථාන පරිශ්‍රයේ දී පිරිනමනු ලැබීය. මේ අතරතුර ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපනය කරනු ලැබීය. අනතුරුව මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ විසින් සියලු නිලයින් අමතනු ලැබීය. එමෙන්ම එදින සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණ දෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් සම්ප්‍රදායානුකූලව රාත්‍රී භෝජන සංග්‍රයක් ද පවත්වනු ලැබීය. සංවත්සර වැඩසටහනේ සිව්වන අදියර ලෙස දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී වර්ණවත් සංගීත ප්‍රසංගයක් ද පවත්වනු ලැබීය.
Running sports
|
ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!