Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th December 2015 16:59:21 Hours
මුලතිව් ආරක්ෂක සේනාවෙන් පොහෝ දින බෝධි පූජා පිංකමක්
මව්බිමටත්, රණවිරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීමත් මෙන්ම තුවාල ලබා ආබාධිත හා රෝගාතුරව සිටින රණවිරුන්ට ඉක්මන් සුවය පැතීමත් මූලික අරමුණ කොට ගෙන මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 6 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය බෝධි පූජා පිංකමක් සංවිධානය කරනු ලැබීය. පසුගිය දෙසැම්බර් මස 24 වන දින එම මූලස්ථානයේ පිහිටි මූලදීප විහාරයේ දී පැවති මෙම පිංකමේ කටයුතු මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මුලිකත්වයෙන් සංවිධානය කරන ලදි. පරාක්‍රමපුර බුද්ධංගල රාජමහා විහාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේ උඳුවප් පුර පසලොස්වක පොහෝ දින පැවති මෙම පුණ්‍ය කටයුත්ත මෙහෙයවීම සඳහා වැඩම කරවීය. මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් ආර්.ඒ.ඒ.ඒ පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාවට එක්වූහ. මේ අතර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ පුහුණු දින ඉදිරිපත් කිරීමක් ද දෙසැම්බර් 23 දින පැවැත්විනි. එම අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස්. කස්තුරිමුදලි ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි වූවේය. එහි දී 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් කේ.ඒ කොඩිකාර ‘ජංගම සන්නිවේදනයේ මූලිකාංග’ මැයෙන් ඉදිරිපත් කිරීම් සිදු කළ අතර, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ ලුතිතන් එම්.පී මාතරආරච්චි ද ඉදිරිපත් කිරීමක් කළේය. මෙම අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක, බල සේනා සහ ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් නිලධාරීහු 50 දෙනෙක් පමණ එක්ව සිටියහ.
affiliate link trace
|
Sneakers