Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th January 2016 02:17:49 Hours
මීළග ශ්රීා ලංකා සාමසාධක හමුදා කණ්ඩය ලෙබනනයට
ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යන 10 වන ශ්‍රී ලංකා යුද හමුදා බළඇණියේ චාරිත්‍රානුකූල විසිරයෑමේ උත්සවය සෙනසුරාදා (16) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදි. මෙම 10 වන ශ්‍රී ලංකා සාමසාධක බළඇණිය නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 140 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායෙන් 4 ක්, ශ්‍රී ලංකා සංඥා බලකායෙන් 4 ක්, ගජබා රෙජිමේන්තුවෙන් 71 ක්, විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් 08 ක්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් 22 ක්, කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් 13 ක්, විශේෂ බළකායෙන් 8 ක්, ඉංජිනේරු සේවා බලකායෙන් 2 ක්, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායෙන් 04 ක්, ශ්‍රී ලංකා වෛද්‍ය බළකායෙන් 2 ක්, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායෙන් 2 ක්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙන් 4 ක්, ශ්‍රී ලංකා පොලිස් හේවා බළකායෙන් 2 ක් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායෙන් 2 ක් අයත් වේ. මෙම භට කණ්ඩායමට විශේෂ බලකායට අයත් විශේෂ පුහුණුව ලත් සුනඛයින් සිවු දෙනෙකු ද ප්‍රභූ ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට එක් කොට තිබේ. 150 දෙනෙකුගෙන් සමන්විත මෙම සෙබලුන්ගේ විසිරයාමේ පෙළපාලිය සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ දී සෙනසුරාදා (16) දින පැවති අතර, පෙළපාලියෙහි අණ දෙන්නා ලෙස ලුතිතන් කර්නල් දිනෙෂ් උඩුගම ලෙස ක්‍රියා කලහ. එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල සහභාගි විය. ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ විසිර යන සෙබලුන්ගේ ළඟම ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. එළඹෙන පෙබරවාරි මස මුල් සතියේ සිය රාජකාරි ඇරඹීමට මෙහි ප්‍රථම කණ්ඩායම පිටත්ව යන අතර, එයට අණ දෙන නිලධාරි ප්‍රමුඛ නිලධාරීන් පස් දෙනෙක් සහ සෙසු නිලයින් තිස් දෙනෙක් අයත් වේ. මෙම සෙබලුන් ලෙබනන් සාමසාධක හමුදා මූලස්ථානයේ විශේෂ රාජකාරීන් සඳහා යොමු කරනු ලැබේ. 2010 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එක්සත් ජාතීන්ගේ ඉල්ලීමකට අනූව සාමසාධක රාජකාරීන් සඳහා බළඇණි 9 ක් යොදවා ඇත.
Running sport media
|
nike air max 95 obsidian university blue book list