05th December 2023 19:20:05 Hours
කොමිෂන් නොලත් නිලධාරීන් 27 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ඔක්තෝබර් මස 25 දින සිට දෙසැම්බර් මස 05 දින දක්වා පැවැත්වූ ඛණ්ඩ අවි පාඨමාලා අංක - 22 (2023/111), හි සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා එම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී කර්නල් එස්.ජේ.එම්.එන්.එස් පෙරේරා යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව පැවැත්වීය.
පාඨමලාවේ ප්‍රථම ස්ථානය ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එච්.යූ. වර්ණකුලසූරිය විසින් හිමිකර ගන්නා ලදී.