Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th March 2016 18:24:03 Hours
මහා ශිව රාත්‍රි උත්සවය සඳහා බැතිමතුන්ට පහසුකම් සැලසේ
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 515 බලසේනාවේ භට පිරිස් විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත පසුගිය සඳුදා (07) දින යාපනය අර්ධද්වීපයේ මහා ශීව රාත්‍රි උත්සවය සමරන හින්දු බැතිමතුන් වෙනුවෙන් දන්සැල් සංවිධානය කර තිබුණි. ඒ අනුව පලාලි රාජරාජේශ්වරි කෝවිල, අරසඩිහි සිත්ති වින්යාගර් කෝවිල සහ මාවිද්දපුරම්හි කන්දසාමි කෝවිල යන ස්ථානයන්හි මෙම දන්සැල් පැවැත් වූ අතර, එහි දි කෑම වර්ග සහ කෝපි ලබාදෙන ලදි. එසේම, 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් තිරුණාල්වේලි ශිව අම්මාන් කෝවිලේ දී තවත් දන්සැලක් පැවැත්විය. එමෙන්ම, හින්දු පූජකවරයකු විසින් කරන ලද ඉල්ලීමට අනුව මුළු දවස පුරා ජලය, ප්‍රවාහන පහසුකම්, සනීපාරක්ෂක හා අනෙකුත් පහසුකම් ද භට පිරිස් විසින් ලබා දෙන ලදී.
Sport media
|
Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival