Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th February 2016 13:37:40 Hours
මහාදේව ආශ්රමයේ දරුදැරියන්ට ආහාර සහ ත්‍යාග පිරිනැමේ
කිලිනොච්චියේ පිහිටි මහාදේව ආශ්රමයේ සිටින දු දරුවන් වෙත කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 සේනාංකය විසින් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් ඉරිදා (21) දින සිදු කෙරිනි. සියලුම ජාතීන් අතර අනෝන්‍ය අවබෝධය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අදිටනින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙහි දී 57 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ මූල්‍යමය දායකත්වය මත ළමුන් සඳහා රුපියල් 80,000 ක් වටිනා ත්‍යාග පාර්සල් සහ දිවා ආහාර ලබා දී ඇත. අගනා සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ඇයීමට පාත්රවූ යුද හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුලින් ළමුන් 420 දෙනෙකු සහ මහාදේව ආශ්‍රමයෙහි කාර්ය මණ්ඩලය 35 දෙනෙකු ප්රතිලාභ ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ සහභාගි වූහ.
Sports brands
|
Patike