Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th April 2016 15:04:28 Hours
මහනුවර සංඥා පාසල සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සමරයි
මහනුවර සංඥා පාසලේ නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බදාදා (20) දින එම පාසල් ක්‍රීඩංගනයේ දී බක්මහ උළෙලක් පවත්වනු ලැබීය. සංඥා පාසලෙහි සේනාවිධායක කර්නල් සුගත් රත්නායක විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව බක්මහ උළෙලේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා ආරම්භ කරනු ලැබීය. එහිදී සංඥා පාසලෙහි කාර්ය මණ්ඩලයෙහි සාමාජිකයින්, නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම ඔවුන්ගේ භාර්යාවරුන් සහ දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් පොල් අතු විවීම, අලියාට ඇස තැබීම, කොට්ට පොර සහ මැරතන් ධාවන තරඟය ඇතුළු විවිධ ජන ක්‍රිඩා රැසක් පවත්වනු ලැබීය. සාම්ප්‍රදායික පරිසරයක නිර්මාණය කරනු ලැබූ කෝරලේ මහත්තයා සහ ඔහුගේ බිරිද වන මැණිකේ බක් මහ උළෙල සඳහා නව අරුතක් ලබා දෙනු ලැබීය. අනතුරුව කොරලේ මහත්තයාගේ ආරාධනයෙන් එම නිවසේ සකස් කරන ලද කෑම මේසය සහ ඖෂධ පානය සඳහා සියලු දෙනාම සහභාගි වූහ. මෙම බක්මහ උළෙලේ පැවති තරඟ ඉසව්වලින් ජයග්‍රණය කළ අයවලුන් හට ත්‍යාග ප්රදානය කිරීම සංඥා පාසලෙහි සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිතයින් විසින් සිදු කරනු ලැබූ අතර, පැමිණ සිටි සියලුම දරුවන් හට ද තාග්‍ය ප්රදානය කරනු ලැබීය.
best Running shoes
|
New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1