Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th January 2016 14:24:52 Hours
මධ්‍යම සෙබලුන් වෛද්‍ය සායනයක් සහ පාසල් උපකරණ බෙදාදීමක් සම්බන්ධීකරණය කරයි
පසුගිය ජනවාරි මස 9 සහ 10 යන දෙදින ලුණුගම්වෙහෙර මහා විදුහලේ දී සහ සූරියවැව ජාතික පාසලේ දී වෛද්‍ය සායනයක් පැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 12 වන සේනාංකය කටයුතු කරනු ලැබුවේ කොළඹ ‘ජයග්‍රහණය’ සංවිධානයේ අනුග්‍රහය ඇතිවය. 12 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස්ගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කෙරුණු මෙම වෛද්‍ය කඳවුර සඳහා වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එක්ව සිටියහ. දෙදිනක් පුරා පැවති මෙම වෛද්‍ය කඳවුරේ දී රෝගීන් 662 දෙනෙක් වෙත රුපියල් ලක්ෂ 7 කට අධික වටිනාකමින් යුත් ඖෂධ බෙදා දෙන ලදි. මෙම වැඩසටහනට සමගාමීව අක්ෂි ආබාධ සහිත වැසියන් වෙත ඇස් කණ්ණාඩි 43 ක් බෙදා දුන් අතර, පාසල් සිසුන් වෙත නිල ඇඳුම් සහ පොත් බෙදාදීමක් ද සිදු කෙරිනි. 122 වන බල සේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 10 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබලු මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කලහ. 122 බල සේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
Best Nike Sneakers
|
Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth