Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th February 2016 17:51:30 Hours
මධ්‍යම සහ 12 වන සේනාංක සෙබලු නික්ම යන තම ආඥාපතිට උපහාර පුදයි
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා වෙත උත්තමාචාර පිදීමේ හමුදා උත්සව දෙකක් පසුගියදා පැවැත්විනි. හෙතෙම මේ වන විට නව නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරයි. පසුගිය අඟහරුවාදා (23) දින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ රොන්ඩව් සරඹ පිටියේ දී 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙබලු එතුමා වෙත හමුදා උත්තමාචාර පුද කලහ. 12 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් හෙතෙම පිළිගත් අතර, මෙම අවස්ථාව සිහි ගැන්වීම සඳහා මේජර් ජෙනරාල් පෙරේරා විසින් සඳුන් පැළයක් එම භූමියේ රෝපණය කළේය. ඊට 111,112,121 සහ 122 බල සේනාවල බලසේනාධිපතිවරු, අණ දෙන නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ. මේ අතර, නික්ම යන තම ආඥාපතිවරයාට පෙබරවාරි 19 වන දින 12 වන සේනාංකයේ සෙබලු ද උපහාර පුද කළ අතර, එහි දී සෙබලුන් ඇමතූ හිටපු ආඥාපතිවරයා පැළයක් රෝපණය කළේය. එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් විසින් මේජර් ජෙනරාල් පෙරේරා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීය.
Authentic Nike Sneakers
|
Nike Off-White