Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd August 2020 07:02:19 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා භට පිරිස් හදිසියේ ඇති වූ ලැව් ගින්නක් මැඩපවත්වයි

බණ්ඩාරවෙල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අයත් කිතල් ඇල්ල ප්‍රදේශයේ ඉකුත් සෙනසුරාදා (1) දින හදිසියේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන භටපිරිස් එම ගින්න මැඩපැවැත්වීමට දායක වී තිබිණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කිර්ති කොස්තාගේ උපදෙස් පරිදි හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු භටයින් 30 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී දැඩි පරිශ්‍රමයක් දරා එම ලැව් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වනු ලැබීය. latest jordans | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth