Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2016 13:02:15 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පරිගණක පාඨමාලාවක් නිම වේ

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණය මත එම මූලස්ථානය යටතේ සේවයේ යෙදී සිටින භට පිරිස්හි තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් 11 වන සේනාංකය විසින් තවත් පරිගණක පාඨමාලාවක් පවත්වන ලදී. ඒ සඳහා මෙම ආරක්ෂක සේනාවේ සෙසු නිලයින් 31 දෙනෙක් එක් වු අතර, පසුගිය අප්‍රේල් මස 27 ආරම්භ කෙරුනු මෙම පාඨමාලාව සඳහා මඟ පෙන්විම ඔරියන්ට් ඇකඩමි ආයතනය විසින් සිදු කළේ ඉහත ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදිය. ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.Nike sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today