Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th December 2015 21:38:21 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් තවත් ප්‍රජා ව්‍යාපෘති රැසක්
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 122 බලසේනාවේ සෙබලුන් විසින් ගුණ ජය සතුට පදනමේ දායකත්වය ඇතිව පාසල් ළමුන් 109 දෙනෙකු සඳහා පසාල් පාවහන් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඇනවුම් පත් බෙදා දීමේ උත්සවයක් සඳුදා (12) දින කැන්දගස්මන්කඩ විද්‍යාලයේ දී සංවිධානය කරනු ලැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් කේ.එම්.ආර් අබේසිංහ සහභාගි වූ අතර, ඒ සඳහා යුද හමුදා නිළධාරීන්, ගුණ ජය සතුට පදනමේ සාමාජිකයින්, දෙමව්පියන් සහ පාසල් දුවා දරුවන් බොහෝ පිරිසක් සහභාගි වූහ. මේඅතරතුර එම බලසේනාවේ සෙබලුන් විසින්ම බදාදා (23) දින වැලිගත්ත වෙහෙරගල විහාර භූමි පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන කඳවුරක් පවත්වනු ලැබීය. මෙම සියලු ප්‍රජා වැඩසටහන් 122 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණයෙන් සිදු කරනු ලැබීය.
best Running shoes brand
|
Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger