Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th May 2016 14:10:48 Hours
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න සිකුරාදා (6) දින දියතලාව 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. එහිදී 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.එන්.ජේ පෙරේරා විසින් ආඥාපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි ආඥාපතිතුමා කළ සංචාරය සිහිගන්වමින් නා පැළයක් ද රෝපණය කරනු ලැබීය. අනතුරුව 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අණ දෙන නිලධාරී විසින් එම රෙජිමේන්තුවෙහි කාර්ය භාර්යයන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්රරත්න විසින් භට පිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්රය සඳහා ද එක් විය. සංචාරය අවසානයේ ආඥාපතිතුමා විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.
Running sport media
|
【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ