Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th April 2016 19:51:20 Hours
මධ්‍යම ආරක්ෂක සේනාව ක්‍රීඩා උත්සවය සහ ප්‍රජා සේවා වැඩසටහන් සංවිධානය කරයි
මධ්‍යම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් එම සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ආර්.එස්. ඩයස්ගේ උපදෙස් මත ක්‍රීඩා උත්සවයක් සහ ප්‍රජා සේවා වැඩසටහන් සංවිධානය කරන ලදි. එම ක්‍රීඩා උත්සවයේ දී වොලිබෝල්, ක්‍රිකට් හා කඹ ඇදිමේ තරඟාවලි පැවැත්විය. එහි දි පැවැත් වූ වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය සඳහා 10 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තු කණ්ඩායම සහ 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම තරඟ වැදුණු අතර, ඉන් වට 05 ට 03 ක් වශයෙන් 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා ලදි. තවද, මාර්තු මස 28 වන දින පැවැත් වූ ක්‍රිකට් තරඟාවලියේ දී අවසන් වටයේ තරඟ කළ 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම හා 14 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම අතුරින් 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම වෙත ජයග්‍රහණය හිමිවිය. එමෙන්ම, කඹ ඇදිමේ තරඟාවලියේ දී අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ 14 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම හා 10 (සෙව්) ගැමුණු හේවා බලකා කණ්ඩායම අතුරින් තරඟ 3 - 2 ක් වශයෙන් ජයග්‍රහණය හිමි කර ගැනීමට 14 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත් විය. මේ අතරතුර මාර්තු මස 30 වන දින හම්බන්තොට රෝහල් සංකීර්ණයේ දී යුද හමුදා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 60 දෙනෙකුගේ දායකත්වයෙන් ප්‍රජා සේවා වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදි. තවද, මෙම භට පිරිස් විසින් අප්‍රේල් මස 01 වන දින පස්වරුවේ අම්බලන්තොට, ගොඩවාය සරණ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් සඳහා කෙටි ආහාර වේලක් සහ දෛනිකව අවශ්‍ය වන භාණ්ඩ ලබාදීම සිදුකෙරිනි.
Nike sneakers
|
GOLF NIKE SHOES