Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2016 14:44:05 Hours

මධ්‍යම ආරක්ෂක සේනාවෙන් මත්ද්‍ර‍ව්‍ය භාවිතය මැඬලීම පිළිබඳ වැඩසටහනක්

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීමෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් ‘මත් ද්‍ර‍ව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින භට පිරිස් වෙනුවෙන් පැවැත්විනි. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨ ටෝච් සිනමා ශාලාවේ දී මෙලෙස අන්තරායකර මත් ද්‍ර‍ව්‍ය භාවිතයෙන් වැළකීම පිළිබඳ වැඩමුළුව පසුගිය අප්‍රේල් මස 27 හා 28 යන දෙදින ක්‍රියාත්මක කෙරිනි. ඇල් කොහොල් හා අන්තරායකර ඖෂධ භාවිතයේ ආදීනව පිළිබඳ ඇතැම් දේශන ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ද සිදු කෙරුනේ භට පිරිස් වෙත දැනුම ලබාදෙමිනි. කර්නල් (වෛද්‍ය) ආර්.ඒ.ඒ.එච් මොණරාගල සහ තවත් නිලධාරින් මෙහි දේශන පැවැත්වීය.Adidas footwear | Nike Off-White