Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
22nd December 2015 20:36:50 Hours
මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය සහ ළඟ තබා ගැනීමෙන් සිදු වන හානිය පිළිබඳව මුලතිව් සෙබලු දැනුවත් කෙරේ
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඉරිදා (20) දින සෙබලු දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විනි. ඒ මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය සහ ළඟ තබා ගැනීමෙන් සිදු වන හානිය හා ඉන් තමන් වරදකරුවෙක් වන ආකාරය පිළිබඳවයි. මෙම කාලවකවානුවේ මාධ්‍ය වාර්තාවලට අනූව යුද හමුදා සාමාජිකයින් මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධව චෝදනා ලැබ සිටින බව අනාවරණය වී ඇති නිසා ඊට විසදුමක් ලෙස මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පීයූඑස් විතානගේගේ උපදෙස් මත එම ප්‍රදේශය තුල මෙම දැනුවත් කිරීම සිදු කෙරිනි. ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි සහභාගි වූවේය. වැඩසටහන මෙහෙයවූයේ මාන්කුලම් පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ආර්.ඩී.ඒ.කේ විජේරත්න විසිනි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය, ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක, බල සේනා නියෝජනය කරමින් යුද හමුදා සාමාජිකයෝ 250 ක් පමණ මීට එක්වූහ. මෙම මාතෘකාව යටතේ දෙසැම්බර් මස 21, 22 සහ 23 දිනවල 59, 64 සහ 68 සේනාංකවල ද දැනුවත් කිරීම් සිදු කෙරේ.
Buy Kicks
|
Nike Shoes