Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th July 2016 15:55:05 Hours
බෞද්ධ භික්ෂුන් වහන්සේලා නැවත පදිංචි කළ ගම්මාන වෙත වැඩම කරයි
කොට්ටේ, ශ්‍රී කල්‍යාණි සමග්රි මහා සංඝ සාභාවේ පූජ්‍ය ඉත්තාපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ජුනි මස 28 වන දින වෙහෙරතැන්න, බෝගස්වැව සහ නන්දමිත්රගම යන නැවත පදිංචිකල ගම්මාන වෙත වැඩම කරන ලදි. මෙහි පැමිණි භික්ෂුන් වහන්සේලා වෙත වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් ප්‍රදේශයේ ආරක්ෂක තත්වය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කෙරිනි. මේ සඳහා වැඩම කරන ලද පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ ඇතුලු බෞද්ධ භික්ෂුන් වහන්සේලා 25 නමක් විසින් ප්‍රදේශයේ වැසියන් වෙත ආශිර්වාද කිරීම ද සිදු කරන ලදි.
Nike footwear
|
youth nike kd low tops orange , Nike Air Max , Iicf