Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th September 2016 16:40:41 Hours
බෝගස්වැව විද්‍යාලයේ සා/පෙළ විභාගය සඳහා පෙනිසිටින සිසුන් වෙත පාසල් උපකරණ
වව්නියාව දිස්ත්‍රික්කයේ බෝගස්වැව විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ සහ විෂය නිර්දේශයට අදාල පොත්පත් ආදිය සඳුදා (26) දින එම පාසල් පරිශ්‍රයේ දී නොමිලේ ලබාදෙන ලදි. වන්නි ආඥාපතිගේ ඉල්ලීමක් මත කොළඹ සිට පැමිණි ආචාර්ය මෛත්‍රි වීරසිංහ විසින් 2016 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටින මෙම සිසුන් වෙත උපකාර කිරීම සඳහා ඉදිරිපත්විය. මෙම පරිත්‍යාග වැඩසටහනේ දී සිසුන් 30 දෙනෙකු වෙත අවශ්‍ය පාසල් උපකරණ ආදිය ලබාදෙන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ද මෙම පාසල් උපකරණ ලබාදීම සඳහා පරිත්‍යාගශිලීන් සමඟ එක්වූහ. විදුහල්පති, ගුරුවන් මෙන්ම සිසුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
Buy Kicks
|
New Balance 991 Footwear