Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
20th July 2016 18:48:10 Hours
බස්නාහිර සහ දකුණු පළාත්වල ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා යුද හමුදාව එක් වේ
යුද හමුදා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය හා එක්ව යුද හමුදාව විසින් ජුලි මස 13 සිට 15 වන දින දක්වා බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ආවරනය කරමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ එම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා 14 සහ 58 සේනාංකයන්හි භට පිරිස්, වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වූහ. කැළණිය, දොම්පෙ, අත්තනගල්ල, බොරුල්ල, කඩුවෙල, මහරගම, හෝමාගම සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි පැවති එම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 14 වන සේනාංකයෙහි යුද හමුදා නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයින් 152 දෙනෙකු සමගින් යුද හමුදා සාමාජිකයින් 157 දෙනෙකු සහභාගි වූහ. මේ අතරතුර 58 වන සේනාංකයෙහි සෙසු නිලයින් 110 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නෙලුව, ඉමදූව, උඩුගම, අක්මීමන, හබරාදුව, බද්දෙගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ඉදුරුව සහ ඒ අවට ප්‍රදේශන්හි ද ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
latest Nike Sneakers
|
Sneakers