Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st July 2016 19:43:26 Hours
බස්නාහිර පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා භට පිරිස් හි සහාය
යුද හමුදා මූලස්ථානයේ සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණය යටතේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව බස්නාහිර පළාතේ මදුරු ග්රහනය බහුලව පවතින ස්ථාන කෙන්ද්‍ර කර ගනිමින් ජුනි මස 30 සිට ජුලි මස 02 දක්වා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. බස්නාහිර පළාතේ වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 14 සහ 58 යන සේනාංකහි භට පිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව කැළණිය, දොම්පේ සහ අත්තනගල්ල ප්‍රදේශවල මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 14 වන සේනාංකයේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 89 දෙනෙකු ඇතුලු යුද හමුදා සාමාජිකයින් 90 දෙනෙකු සහභාගි වූ අතර, වාද්දුව සහ පානදුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා 58 වන සේනාංකයේ සෙසු නිලයින් 10 ක් ද සහභාගි විය.
latest Running Sneakers
|
Women's Nike Air Max 270 trainers - Latest Releases