Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th August 2016 19:42:04 Hours
බලලත් නිලධාරින් සහ සැරයන්වරුන් සඳහා නව නිවාඩු නිකේතනයක්
බලලත් නිලධාරීන් සහ සැරයන්වරුන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ නිවාඩු නිකේතනය බදාදා (24) දින එම ආරක්ෂක සේනා ආඥාපති විසින් විවෘත කරනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු බලලත් නිලධාරීන් සහ සැරයන්වරුන් සඳහා නවාතැන් ඇතුලු මුලික පහසුකම් වෙනුවෙන් සිදු කළ තවත් එක් ඉදිකිරීමක් ලෙස මෙය හැදින්විය හැක. එම විවෘත කිරීමේ අවස්ථාව සඳහා සහභාගි වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් නිසි වේලාවට එහි ඉදිකිරිම් කටයුතු නිම කළ ඉංජිනේරු සේවා බලකා භට පිරිස් ඇතුලු වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ඇගයීමට ලක්කරන ලදි. එම අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.
Running sport media
|
Women's Designer Sneakers - Luxury Shopping