Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th January 2016 13:24:12 Hours
බටහිර සෙබලු තවදුරටත් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරති
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ එහි සෙබලු තෙදිනක් පුරා (ජනවාරි 11 - 13 දක්වා) පැවැත්වීමට නියමිත ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට සමගාමීව සඳුදා (11) ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. 58 සේනාංකයේ සෙබලු ක්‍රියාත්මක කළ මම වැඩසටහනට ප්‍රදේශයේ ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද එක්ව සිටියහ. එහි දී යුද හමුදා සෙබලු 134 දෙනෙක් මෙම වැඩසටහනට එක් වූ අතර, අම්බලන්ගොඩ, අක්මීමන, හික්කඩුව, බද්දේගම, බෝපේ, හබරාදූව, මාකර නගරය සහ අකුරැස්ස ආදි ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කෙරිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ මාවනැල්ල ප්‍රදේශවල ද මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ අතරථ ඒ සදහා නිලධාරීන් 03 ක් සහ සෙසු නිලයන් 60 කට අධික පිරිසක් එක්ව සිටියහ. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික ඩෙංගු මර්දන ඒකකය ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සහය යටතේ මෙය සිදු කෙරේ.
Best Nike Sneakers
|
GOLF NIKE SHOES