Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
12th February 2016 21:27:31 Hours
බටහිර භටපිරිස් ඩෙංගු මර්ධන ව්‍යාපාරයක නිරත වේ
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූළස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් පරිදි එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් පෙබරවාරි මස 11 සිට 13 දක්වා ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන ලදී. ප්‍රාදේශීය වසංගත රෝග මර්ධන වෛද්‍ය නිළධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්ගේ සහය ඇතිව 14 වන සේනාංකයේ සහ 58 වන සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 14 වන සේනාංකයේ නිළධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිළයින් 360 දෙනෙකු විසින් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් කොලොන්නාව, දෙහිවල, මොරටුව , මහරගම, බත්තරමුල්ල සහ කෝට්ටේ ද ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැළණිය, මහර සහ අත්තනගල්ල ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ද පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. තවද, 58 වන සේනාංකයේ නිළධාරන් හතර දෙනෙකු සහ සෙසු නිළයින් 70 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේ කෑගල්ල, අරණායක සහ මාවනැල්ල ප්‍රදේශවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සහාය ද මේ සඳහා ලැබේ.
jordan release date
|
Nike nike dunk high supreme polka dot background , Gov