Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th April 2016 15:17:47 Hours
බටහිර ආරක්ෂක සේනා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරයි
බටහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 142 බලසේනාවේ සෙබලුන් විසින් සිංහල සහ දෙමල අලුත් අවුරුදු උදාවට සමගාමීව බ්‍රහස්පතින්දා (21) දින රත්නන්පිටිය ආනන්ද විද්‍යාලයේ දී බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය. එම බක්මහ උළෙල සඳහා 142 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.එච්.ඩී බණ්ඩාරගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව සිංහල සහ දෙමල අලුත් අවුරුදූ උදාව නිමිත්තෙන් පවත්වනු ලැබූ බක්මහ උළෙලේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා ආරම්භ කරනු ලැබීය. එම බක්මහ උළෙල බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පී.ජේ ගමගේ සහ 142 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.එච්.ඩී බණ්ඩාරගේ අධීක්ෂණයෙන් 142 බලසේනාවේ සෙබලුන් විසින් ඉතා සාර්ථකව සංවිධානය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
spy offers
|
GOLF NIKE SHOES