Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th February 2016 20:59:48 Hours
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය ප්‍රතිසංස්කරණය කළ පාලම නැවත ජනතා අයිතියට
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් මූණමල්වත්ත ප්‍රදෙශයේ දී ප්‍රතිසංස්කරණය කළ පාලමක් බ්‍රහස්පතින්දා (25) දින පැවති චාම් උත්සවයක දී විවෘත කරනු ලැබූ අතර, මතුගම මැද්දේගෙදර ඔය ආශ්‍රිතව මෙම පාලම පිහිටා ඇත. මතුගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා සහ ප්‍රදේශවාසීන් විසින් යුද හමුදාවෙන් කළ ඉල්ලීමක් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් දැඩි ලෙස අබලන්ව තිබූ මෙම පාලම යකඩ බාල්ක ආදිය යොදා නැවත ඉදි කළ අතර, එය දිගින් අඩි 238 ක් හා පළලින් අඩි 4 ක් පමණ වේ. සමාජ සේවා ව්‍යාපෘති හරහා සෙබලුන් දියත් කරන වැඩසටහන්වලට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙබලුන් සහ 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබලුන් මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කල අතර, එහි ඉදිකිරීම් වටිනාකම රුපියල් මිලියනයක් පමණ වේ. මහා සංඝරත්නයේ ආශිර්වාද සහ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සමගින් ප්‍රධාන ක්ෂේත්‍රඉංජිනේරු මේජර් ජෙනරාල් ජී.ඩී.අයි කරුණාරත්න, 581 බලසේනාධිපති, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ තවත් ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.
jordan release date
|
UOMO, SCARPE