Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th February 2016 16:21:44 Hours
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමක්
58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 බලසේනාවේ භට පිරිස් හා 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ මඟපෙන්විම මත පසුගිය බ්‍රස්පතින්දා (11) දින බිසෝවෙල පුරාණ විහාරස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අනුමැතිය මත 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සි. ගුණවර්ධනගේ සහ 583 බලසේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධික්ෂණයෙන් පැවැත් වූ මෙම වැඩසටහන කෑගල්ල රෝහල් ලේ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබීය. බෞද්ධ භික්ෂූන් හා සිවිල් වැසියන් විශාල පිරිසක් යුද හමුදාව සමග එක්ව මෙම ලේ දන්දිමේ ව්‍යාපාරය සඳහා දායකවිය.
latest Nike Sneakers
|
adidas NMD Human Race