Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
13th January 2016 13:11:56 Hours
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයෙන් සුපවේදී වැඩමුළු ආරම්භ කෙරෙයි
යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවය කරන යුද හමුදා අරක්කැමියන් සහ ඒ හා අදාළ කාර්ය මණ්ඩලයේ දැනුම වර්ධනය කිරීම සඳහා වැඩමුළු කිහිපයක් යටතේ පුහුණුව ලබාදීම සඳුදා (11) ආරම්භ විය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මගපෙන්විම මත සංවිධානය කළ මෙම වැඩමුළුවට උසස් අධ්‍යාපනය සඳහා වූ ඇක්වයිනාස් විද්‍යාලයේ හෝටල් කළමනාකරණ පීඨයේ සහාය ලැබි ඇත. මෙම සුපවේදී වැඩමුළුවේ පළමු අදියර සඳුදා (11) දින 1 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ආරම්භ වූ අතර, සතියක පමණ කාලයක් මෙම වැඩමුළුව පැවැත් වේ. පළමු අදියර සඳහා යුද හමුදා අරක්කැමියන් සහ ඒ හා අදාළ කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකු සහභාගි වූ අතර, සුපවේදී කපිල ජයනෙත්ති විසින් සෞඛ්‍ය සම්පන්න ආහාර පිළියෙල කිරීම, උපකරණ ඵලදායි ලෙස භාවිතා කිරීම හා වියළි සහ අමු සලාක ක්‍රමානුකූලව ගබඩා කිරීම ආදි මාතෘකා ආවරනය වන පරිදි මෙම වැඩමුළුව මෙහෛය විය.
latest jordans
|
Sneakers