Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th November 2015 21:32:26 Hours
බටහිර ආරක්ෂක සෙබලුන්ගෙන් ආහාර ද්‍රව්‍ය බෙදාදීමක්
58 වන සේනාංකයට අයත් 581 බල සේනාවේ 3 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ සෙබලු කොළඹ කාන්තා විදුහලේ ‘යුනියන් නේෂන්ස් ක්ලබ්’ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමඟින් එක්ව සෙනසුරාදා (14) දින මාතර, කුඩගලහේන ප්‍රාථමික විදුහලේ දී සමාජ සත්කාරක සේවාවන් ක්‍රියාත්මක කරනු ලැබීය. එහි දී පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඩුආදායම්ලාභි පවුල් 64 ක් වෙනුවෙන් එල්ඊඩී සෝලාපවර් විදුලි බල්බ සහ වියළි ආහාර පාර්සල් බෙදාදීමක් සිදු කෙරිනි. 3 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් ජේ.ඩබ්.කේ ගමගේ ඇතුළු එම බලඇණියේ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
Nike air jordan Sneakers
|
Nike Dunk Low Disrupt Pale Ivory - Grailify