Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th September 2016 15:45:13 Hours
බටහිර ආඥාපති කටුකැලියාව පුහුණු පාසලේ සංචාරයක
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඉරිදා (25) දින කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර, මේ වන විට එහි 6 වන ගැමුණු හේවා භට පිරිස් විසින් පුහුණුවිම් සිදු කරති. එහි පැමිණි ආඥාපතිතුමා වෙත බලඇණි පුහුණු පාසල් පිවිසුම් දොරටුව අභියස දී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම ද සිදු කෙරිනි. එම සංචාරයේ දී 6 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත පුහුණු පාසලේ පැවැත්වෙන බලඇණි පාඨාමාළාවෙහි වත්මන් තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. තවද එහිදි ආඥාපතිතුමා විසින් පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වී සිටි භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත වූ අතර, ඔවනුගේ පහසුකම් සහ අවශ්‍යතා පිළිබඳව ද අදහස් විමසනු ලැබීය. අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් පසු වැඩසටහන නිමා කරනු ලැබීය. එම පුහුණුලාභීන් සඳහා අවශ්‍ය සියලුම අවශ්‍යතා 58 වන සේනාංකය විසින් සපයා දී ඇත. එම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් පාලන භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඩී සිරිනාග, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් තන්තිරිවත්ත සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.
affiliate link trace
|
Air Jordan 1 Mid - Collection - Sb-roscoff