Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
11th February 2016 16:23:50 Hours
පොදු සේවා බලකා සෙබලුන්ගේ විවිධ පහසුකම් සමගින් නව ගොඩනැගිල්ලක් විවෘත කරයි
පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා පෙදු සේවා බලකා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පොදු සේවා බලකා වාහන සේවා ස්ථානයක්, සෙසු නිළ විවේකාගාරයක්, රූපවාහිනී නැරඹුම් මැදිරියක් සමඟින් අනෙකුත් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල පසුගියදා එම පරිශ්‍රයේ දී විවෘත කරනු ලැබීය. පොදු සේවා බලකා නිළධාරී සහ සෙසු නිළයින්ගේ මෙම සේවා ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් එම්.එච්.පී මිහිදුකුලසූරිය සහභාගි විය. ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ දිගු කාලීන අවශ්‍යතාවක්ව පැවති මෙම සේවා ස්ථාන ඉදි කිරීම සඳහා මූල්‍යමය දායකත්වය එම බලකායේ සෙබලුන් විසින්ම සපයා ඇත. මෙම නව සේවා ස්ථානය නවීන උපකරණ වලින් සමන්විත වන අතර, එහි සියළුම වර්ගයේ සැහැල්ලු හා බර වාහන සේවා කිරිම් කටයුතු සිදු කළ හැක. නවතමයෙන් ඉදි කරන ලද රූපවාහිනී නැරඹුම් මැදිරිය සහ සෙසු නිළ විවේකාගාරය මෙන්ම සනීපාරක්ෂ පහසුකම් පද්ධතිය සඳහා මුල්‍යමය ආධාර දිවයින පුරා සිටින පොදු සේවා බලකා සෙබලුන් වගා කරනු ලබන ගොවිපලවල්වලින් ලැබෙන මූදල් වලින් වීම තවත් විශේෂත්වයකි. මෙම සේවා ස්ථානය සහ නව ගොඩනැගිල්ල විවෘත කරමින් මේජර් ජෙනරාල් එම්.එච්.පී මිහිදුකුලසූරිය පීත්ත පටිය කපනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, අණ දෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.
spy offers
|
Nike