Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th February 2016 20:47:12 Hours
පූජ්‍ය කුසලධම්ම හිමිගේ ආශිර්වාද වැඩසටහන් සඳහා සෙබලුන්ගේ නොමද සහය
කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ සහ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමියන්ගේ 80 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 21 වන සේනාංක සෙබලුන් දායකත්වය ලබා දී ඇත. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ උපදෙස් මත බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ ප්‍රවීන බෞද්ධ විද්වතුන් පැවැත් වූ “තරුණ ගැටළුවලට බුදු දහමින් විසදුම් සෙවිය හැකිද?” යන්න තේමා කොට ගත් ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා සහ බැති ගී ආදිය පැවැත් වූ අතර, ඒ සඳහා සෙබලුන්ගේ සහ සිවිල් වැසියන්ගේ නොමද සහයෝගය ද ලබා දී ඇත. මානුෂීය මෙහෙයුම පැවති සමයේ සිට යුද හමුදාවට ආශිර්වාද කරනු ලැබූ පූජ්‍ය කුසලධම්ම නා හිමියන් වහන්සේ වෙත මෙම වැඩසටහන අවසානයේ මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා දෙපා නැමද සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය. මෙම වැඩසටහන් සඳහා පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමි, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස් ද ඉසෙඩ් වික්‍රමරත්න සමගින් යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
affiliate tracking url
|
Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf