Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th September 2016 20:37:42 Hours
පැරාලිම්පික් තරඟාවලිය 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් දිනා ගනී
බ්‍රසීලයේ රියෝ ද ජැනිරෝ නුවර පැවති පැරාලිම්පික් තරඟාවලිය - 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් අඟහරුවාදා (13) දින ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් මානුෂීය මෙහෙයුමේ දී කිළිනොච්චි ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටිය දී 2008 දෙසැම්බර් මස 16 වන දින රුදුරු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ රණක්ෂිතයට පත්ව වෛද්‍ය වර්ග කිරීම් මත විශ්‍රාම ගොස් ඇත. දුර මීටර් 58.23 වාර්ථා කරමින් පැරාලිම්පික් තරඟාවලියක දී පදක්කමක් ලබා ගනු ලැබූ දෙවන ක්‍රීඩකයා ලෙස කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් වාර්ථා ගත වේ. මෙය ඔහුගේ හොඳම තරඟ වාර්තාව වේ. මෙම ඉසව්වේ දී ඉන්දියාවේ දේවේන්ද්‍ර ජහාරියා මීටර් 63.97 ක් දුර වාර්ථා කරමින් රන් පදක්කම දිනා ගත් අතර, චීනයේ ගුවෝ චුන්ලින් මීටර් 59.93 දුර වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගනු ලැබීය. මේඅතර, ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කොප්‍රල් ගාමිණි ඒකනායක එම ඉසව්වේ දී මීටර් 48.84 ක් වාර්තා කරමින් නවවන ස්ථානයට පත් විය. මෙය ශ්‍රී ලංකාව ලබා ගත් දෙවන පැරාලිම්පික් පදක්කම වන අතර, 2012 වර්ෂයේ දී ප්‍රදීප් සංජය විසින් පිරිමි මීටර් 400 ටී 46 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.
Buy Kicks
|
[169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret