Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th February 2016 21:57:46 Hours
පාසල් සිසුන් සහ යුද හමුදා සාමාජිකයින් වෙත ‘තාරුණ්‍යය සහ ආදරය’ පිළිබඳ වැඩසටහනක්
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 23 වන සේනාංකය මඟින් සංවිධානය කළ ‘තාරුණ්‍යය සහ ආදරය’ මැයෙන් වන දේශනය සඳහා පාසල් සිසුන් 300 ක් සහ යුද හමුදා සාමාජිකයින් 700 දෙනෙක් පමණ සහභාගි වූ අතර, එය වැලිකන්ද මහා විද්‍යාලයේ දී පැවැත්විනි. 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත සංවිධානය කළ මෙම දේශනය මානව සම්පත් පිළිබඳ උපදේශක රත්නා පුෂ්පකුමාරි මහත්මිය විසින් මෙහෙයවූවාය. කාලානුරූපීව වැදගත් වන මෙම දේශනයට සවන්දීම පිණිස වැලිකන්ද ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරින් පාසල් සිසුන් යොමු කරනු ලැබීය. මෙම දේශනය අවසානයේ ඒ සඳහා සහභාගිවූවන්ට ඇති ගැටළු දේශකවරිය වෙත යොමු කොට පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව සැලසිනි.
Adidas shoes
|
Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth