Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st August 2016 21:31:33 Hours
පාඨමාලා අංක - 82 හි කෙඩෙට් නිලධාරීන් මුලතිව්, කිලිනොච්චි සහ යාපනය සංචාරයක
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙහි පූහුණුව ලබන පාඨමාලා අංක 82 හි කෙඩෙට් නිලධාරීන් 39 දෙනෙකු සහ උපදේශකයින් 4 දෙනෙකුගෙන් යුත් 43 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය පුහුණු පාඨමාළාවෙහි තවත් ඒක අංගයක් ලෙස ජුලි මස 27 සහ 28 යන දිනයන්හි දී මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයන්හි සංචාරය කරන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස් දෙහිවත්ත, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් පී.එස්.කේ. සංජීව, යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත හා පුහුණු) ලුතිතන් කර්නල් ඉන්දික මෙන්ඩිස් සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (ක්‍රියාන්විත) ද එම ආරක්ෂක සේනා මුලස්ථාන හි දි මෙම පිරිස පිළිගැනීම සඳහා එක්ව සිටියහ. මෙම සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම ඒ ඒ ආරක්ෂක සේනා මුලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් තම බල ප්‍රදේශ තුල කාර්ය භාර්යන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද සිදු කරනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා සහ බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස් දෙහිවත්ත විසින් එම පිරිස සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදි. එම සංචාරයේ දී කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන හි දී මෙම කෙඩෙට් නිලධාරීන් වෙත සමරු තිළිණ පිරිනැමිම ද සිදුකෙරිනි.
Nike Sneakers
|
シューズ