Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
25th September 2016 13:38:26 Hours
ප්‍රතිසංස්කරණය කරන ලද වොලිබෝල් පිටිය වන්නි ආරක්ෂක සේනා භඨ පිරිස් වෙත
නවීකරණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණය බ්‍රහස්පතින්දා (22) වන්නි ආරක්ෂක සේනා අඥාපති විසින් විවෘත කරන ලදි. මෙම විවෘත කිරීමේ උත්සවය සංඛේතවත් කරමින් 56 සේනාංකය විසින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සහයෝගයෙන් යුතුව අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරන ලදි. වන්නි අන්තර් ඒකක කාන්තා වොලිබෝල් තරඟාවලිය - 2016 අවසන් තරඟයේ දී දෙවන (ස්වෙච්ඡා) කාන්තා බලකාය පරාජයට පත්කරමින් හතරවන (ස්වෙච්ඡා) කාන්තා බලකාය ජයග්‍රහණය ලබාගන්නා ලදි. හතරවන (ස්වෙච්ඡා) කාන්තා බලකායේ කාන්තා සෙබළ ඩබ්.ඒ.එස්.යූ ප්‍රනාන්දු තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරීපත් විය. පිරිමි අවසන් මහා තරඟය වන්නි ඉදිරි නඩත්තු පෙදෙස් කණ්ඩායම සහ 21 වන සේනාංක කණ්ඩායම අතර පැවැති අතර තියුණු සටනකින් පසු 21 වන සේනාංක කණ්ඩායම වෙත ජයග්‍රහණය හිමිවිය. 21 වන සේනාංක කණ්ඩායමේ රෝහක සෙබළ අයි.පී.එස් ඉලංගරත්න තරඟාවලියේ වීරයා ලෙස තේරීපත් විය. මෙම උත්සවය වර්ණවත් කරමින් දෙවන (ස්වෙච්ඡා) කාන්තා බලකායේ නර්ථන කණ්ඩායම විසින් නර්ථන අංග දෙකක් ඉදිරිපත් කරන ලදි. අවසානයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම අතර ප්‍රදර්ශණ වොලිබෝල් තරඟයක් පැවැත්වූ අතර එහි ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හිමිවිය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් කුසලාන සහ සහතිකපත් බෙදාදීම සිදුකරල ලදි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, වන්නි ආරක්ෂක සේනා බලප්‍රදේශයේ සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් මෙම අවස්ථාව සඳහා එක්විය. මෙම උත්සවය අවසානයේ දී 56 සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි.පී රණසිංහ විසින් ස්තුති කථාව සිදුකරන ලදි.
jordan Sneakers
|
Women's Sneakers