Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2018 13:10:38 Hours

පරිසර සංරක්‍ෂණය පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

පරිසර හිතකාමී ස්වේච්ඡා සේවකයන් හා පරිසර සංරක්‍ෂණ පිළිබඳ දේශනයක් සිකුරාදා (20) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ දී පවත්වන ලදි.

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයේ හී නිර්මාතෘ කාංචනා වීරකොන් මහත්මිය විසින් මෙහෙය වූ මෙම දේශනය සඳහා කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 350 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

තවද මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත සංවිධානය කෙරිණි.

url clone | Zapatillas de running Nike - Mujer