Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st March 2016 15:24:19 Hours
පරිසරය සහ ඕසෝන් ස්ථරය පිළිබඳ මුලතිව් සෙබලු දැනුවත් කරයි
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් පරිදි පරිසරය සහ ඕසෝන් ස්ථරය පිළිබඳ සෙබලු දැනුවත් කිරීමේ සාකච්ඡාමය වැඩමුළුවක් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී බ්‍රස්පතින්දා (25) දින පැවැත්විනි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජාතික ඕසෝන් ඒකකයේ ගුණවර්ධන සහ මනෝජ් ප්‍රසන්න යන මහත්වරු ඕසෝන් ස්ථරය සහ එයට සිදු වන හානිය පිළිබඳ දැනුම ලබා දුන්හ. අනතුරුව සර්පයින් සහ උරගයින් පිළිබඳව විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සර්පයින් සහ උරගයින් පිළිබඳව දේශනයක් පවත්වනු ලැබීය. එමෙන්ම ආපදා කළමණාකරණ සහකාර දිස්ත්‍රික් නිලධාරී එච්.ඩී ගාමිණි ප්‍රියන්ත මහතා විසින් ආපදා කළමණාකරණය පිළිබඳව දේශණයක් ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද හමුදා සාමාජිකයින් රාශියක් සහභාගි වූහ.
Running sneakers
|
Archives des Sneakers