Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th November 2015 21:15:55 Hours
පනාගොඩ යුද හමුදා ජනපදයෙහි අප ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කරයි
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් සහ සංකල්පයක් මත පනාගොඩ යුද හමුදා ජනපදය තුළ පරිසරය ආරක්ෂා කිරීමේ අදිටනින් අප ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කරනු ලැබීය. අක්කර ගණනාවක් ක් පුරා ඇති පනාගොඩ යුද හමුදා ජනපදය තුළ බටහිර ආරක්ෂා සේනා මූලස්ථානය, යුද හමුදා අධ්යක්ෂ මණ්ඩල හතරක්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හතක්, පනාගොඩ යුද හමුදා මූලික රෝහල, ඒකක දාහතරක්, යුද හමුදා ක්‍රීඩා ගම්මානය සහ යුද හමුදා නිළ නිවාස ආදිය පිහිටා ඇති අතර, යුද හමුදා සාමාජිකයින් දහසකට අධික පිරිසක් රාජකාරී කරනු ලබයි. මෙම යුද හමුදා ජනපදය තුල ඇති අපවිත්‍ර ජලය මගින් පස හා භූගත ජල පද්ධතියට වනු ලබන පාරිසරික හානිය අවම කිරීමේ අදිටනින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. රුපියල් මිලියන 26.85 ක් පමණ වැය කරමින් ඉදි කරමින් පවතින මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහය 1 වන ඉංජිනේරු සෙබලුන් විසින් සහ ඇක්වා ටෙක්නොලොජීස් පුද්ගලික ආයතනය විසින් ලබා දෙන ලදී.
Authentic Nike Sneakers
|
UOMO, SCARPE