Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd June 2016 20:22:23 Hours
නීති විරෝධි ලෙස කපන ලද තවත් දැව තොගයක් යුද හමුදාවෙන් වටලයි
611 බලසේනාවේ භට පිරිස් විසින් මඩු රක්ෂිතයෙන් නීති විරෝධි ලෙස කපන ලද තවත් බුරුත කඳන් තොගයක් බදාදා (01) දින සොයාගන්නා ලදි. එම ප්‍රදේශයේ පා මුර රාජකාරියේ යෙදී සිටිය දී 611 බලසේනාවේ කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිසක් වෙත බුරුත කඳන් 17 ක් සමඟින් අයිතිකරුවන් නොමැති ට්‍රැක්ටරයක් සහ ටේලරයක් හමු වී ඇත. ඒ අනුව, භට පිරිස් විසින් ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු අදාල බුරුත කඳන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීම සිදුකෙරිනි. පසුගිය මාස 03 ක කාලය තුල වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් භට පිරිස් විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහාය ද ඇතිව 04 වතාවකට වැඩි වාර ගණනක් එවැනිම කොටන් තොගයන් අත්අඩංගුවට ගන්නා ලදි.
best shoes
|
New Balance 991 Footwear