Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th November 2015 17:42:53 Hours
නිල්වලා ජල ප්රවාහයට හසු වූ කාන්තාවගේ දිවි බේරාගෙන රෝහල් ගත කෙරෙයි
පසුගිය සඳුදා (16) දින පස්වරුවේ මාතර නගරයෙන් ගලා බසින නිල්වලා ගඟට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සහා කළ කාන්තාවක් එම නගරයේ පිහිටි යුද හමුදා කඳවුරේ සෙබලුන් දෙදෙනෙකුගේ ද සහයෝගය ඇතිව ක්ෂණිකව ක්‍රියාත්මක වී බේරාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කෙරුනි. සී.එස්. මාවතගම නම් වූ 32 හැවිරිදි එක් දරු මවක් වන මෙම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ පවුල් ආරවුලක් මත නිල්වලා ගඟේ මහානාම පාලම අසලින් ගඟට පැන මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සහ කළ බවයි. කෙසේවූවද, එම ස්ථානයේ වෙළදාමේ නිරත වූ අයෙකු මෙම සිද්ධිය දැක ප්‍රදේශයේ යුද හමුදා කඳවුරට දන්වා දිගු රිටක් ගෙනවිත් ජල රකුසා සමඟ පොර බදන මෙම කාන්තාව වෙත දිගු කොට ඇය ගොඩට ගෙන ඇත. මෙම අවස්ථාවේ දී යුද හමුදා සෙබලුන් දෙදෙනෙක් ද වහා ක්‍රියාත්මක වී අදාල කාන්තාව ගොඩට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කලහ. මේ පිළිබඳ වාර්තාවක් අඟහරුවාදා (17) දින නිකුත් කෙරුණු “අද” පුවත්පතෙහි දැක්වේ.
Nike air jordan Sneakers
|
Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta