Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ රැකවරණය
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා සංවිධාන ව්‍යුහය
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
සරඹ උපදේශන සංග්‍රහය
හමුදා නියෝග
පදක්කම් විස්තරය
යුද්ධ හමුදා රෝහල්
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
ගුවන් අලෙවිපත් මධ්‍යස්ථානය
රණවිරුවා සඟරාව
ආරක්ෂක සේනා මුලස්ථාන
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ආරක්ෂක තත්ත්ව වාර්තා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
ක්‍රීඩා
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
සිවිල් සේවක කාර්යමණ්ඩලය
අප අමතන්න
04th February 2016 21:30:50 Hours
නිදහස් දින පෙළපාලියේ පෙර පුහුණුවීම් සාර්ථකව පැවැත්වේ
68 වන නිදහස් දිනය (පෙබරවාරි 04) වෙනුවෙන් ගාලු මුවදොර පිටිය අභියස දී පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියේ පෙර පුහුණුවීම් කටයුතු දෙවැනි දිනටත් අඟහරුවාදා (02) දින පැවැත්වුණි. මෙම පෙර පුහුණු කටයුතු නිරීක්ෂණය කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොල, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, පෙළපාලි අණදෙන්නා ලෙස ක්‍රියා කරන මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මෙන්ම ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටි අතර, එය වඩා සාර්ථක කරගැනීමට අවැසි උපදෙස් ද ඔවුන් විසින් ලබාදුනි. යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් ආබාධිත සෙබලුන් ද ඇතුලත් ව යුද හමුදා සෙබලු 4365 දෙනෙක් (නිලධාරින් 223 සහ සෙසු නිලයින් 4142 ක්) පෙළපාලිය නියෝජනය කිරීමටත් සෙසු රාජකාරි සඳහාත් යොදවා ඇත.