Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
20th May 2016 11:27:27 Hours
නිදහස් චතුරශ්‍රයේ දී ‘ ප්රතිසංධානයේ සංස්කෘතික ප්‍රසංගය’ දිග හැරේ
බදාදා (18) දිනට යෙදුනු ජාතික රණවිරු සැමරුම් දිනයට’ සමගාමීව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, ඉතිහාසය, සහජීවනය, අනෝන්‍ය සුහදත්වය, දේශප්‍රේමීත්වය, කැපවීම, වීරත්වය සහ සහෝදරත්වයෙන් අනුනව සුසැදි සංස්කෘතික ප්‍රසංගයක් කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විනි. මෙම වර්ණවත් උත්සව අවස්ථාව දැක බලා ගැනීම පිණිස අමාත්‍යවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, මහින්ද අමරවීර, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය සහ විදෙස් අමුත්තන් ඇතුළු තවත් ආරාධිතයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. එමෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරු සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින් ද ඔවුන්ගේ භාර්යාවන් ද ඊට එක්වූහ.
Nike sneakers
|
シューズ