Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
08th April 2016 20:24:36 Hours
නික්ම යෑමට නියමිත පොලිස්පති යුද හමුදා මුලස්ථානයේ සංචාරයක
පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිත පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා සිකුරාදා (08) දින පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. මෙසේ පැමිණි පොලිස්පතිතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන් විසින් සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා පිළිගත්හ. අනතුරුව හමුදාපති ලේකම් කාර්යාලය අසල දී හෙතෙම ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හඳුන්වාදීමෙන් අනතුරුව යුද හමුදාපති කාර්යාලය වෙත කැඳවා ගෙන යනු ලැබීය. එහි දි යුද හමුදාපතිතුමා සහ පොලිස්පතිතුමා අතර යුද හමුදාව සහ පොලිසිය විසින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක්ව සිදු කරනු ලැබූ කටයුතු පිළිබඳ සිහිපත් කරමින් සුහද කතා බහක නිරත විය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව එය සිහිගන්වනු වස් යුද හමුදාපතිතුමා විසින් සිය ධුරයෙන් විශ්‍රාම යන පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, එතුමා විසින් ද යුද හමුදාපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීය. පොලිස්පතිතුමා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීමට ද අමතක නොකලහ.
Nike air jordan Sneakers
|
Nike News