Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th January 2016 02:43:33 Hours
නික්ම යන වන්නි ආඥාපති වෙත සෙබලුන්ගේ උපහාර
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා රාජකාරි නිම කොට යුද හමුදා මුලස්ථානයේ නතතුරක් සඳහා නික්මයාම වෙනුවෙන් ජනවාරි 11 සිට 13 දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. ජනවාරි 11 වන දින 62 සේනාංකයේ සංචාරය කළ මේජර් ජෙනරාල් පෙරේරා එම සේනාංකයේ සේනාංකාධිපති විසින් පිළිගන්නා ලදි. එහි දි 62 වන සේනාංක සෙබලුන් විසින් සම්මාන මුරයක් ද පිරිනමන ලදි. අනතුරුව මේජර් ජෙනරාල් පෙරේරා විසින් සෙබලුන් ඇමතු අතර, සියලුම නිලධාරින් සහ සෙබලුන් වෙත සිය ස්තුතිය පුද කරන ලදි. ඉන්පසු මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙහෙරතැන්න නැවත පදිංචි කළ ගම්මානයේ සංචාරය කළ අතර, එම ගම්වැසියන් විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ගම්වැසියන් ඇමතූ හෙතෙම ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත වී ඔවුන්ගෙන් සමුගත්තේය. එමෙන්ම, ජනවාරි 12 වන දින මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54වන සේනාංකයේ සංචාරය කළ අතර, ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථානයේ ද සංචාරය කර එහි ප්‍රතිකාර ලබන්නන් හට ත්‍යාග පාර්සල් ද පිරිනැමීය. අනතුරුව මේජර් ජෙනරාල් පෙරේරා ජනවාරි 13 වන දින 4 වන (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සහ යුද හමුදා මුලික රෝහලේ සංචාරය කරන ලදි. එහි අණදෙන නිලධාරීන් ඇතුළු පිරිස එතුමා වෙත සිය ගෞරවාචාරය පුද කලහ.
Sport media
|
Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK