Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2016 17:13:16 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිගණක පාඨමාලාව නිමා වේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ අධීක්ෂණය යටතේ 2016 වර්ෂය තුළ සංවිධානය කරනු ලැබූ මූලික පරිගණක පාඨමාළා අංක - 03 බදාදා (27) දින නිමාවට පත් විය. ‘Orient Academy Limited’ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ එම පරිගණක පාඨමාළාව වැඩ කරන දින 21 පුරා පැවති අතර, ඒ සඳහා සෙසු නිලයින් 40 දෙනෙකු සහභාගි වූහ. එම පාඨමාළාවෙහි සමාප්ති දේශණය නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරී (ක්‍රියාන්විත) ලුතිතන් කර්නල් එම්.සී.එස්.කේ සේනාරත්න විසින් සිදු කරනු ලැබීය.latest Nike release | Sneakers Nike Shoes