Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th February 2016 17:21:48 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන නව ආඥාපති 23 වන සේනාංකයේ සහ බලසේනාවන්හි සංචාරයක
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස පත් වු මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න පෙබරවාරි 06 සහ 07 යන දිනයන් හි 23 වන සේනාංකය හා ඒ යටතේ වන 231, 232 සහ 233 යන බලසේනාවන් හි සංචාරයක නිරත වූ අතර, මෙය නව ආඥාපතිගේ ප්‍රථම නිල සංචාරය විය. පූනානි හි පිහිටි 23 වන සේනාංකය වෙත පැමිණි නැගෙනහිර ආඥාපතිතුමන් හට සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් පිරිනැමූ අතර, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි විසින් ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී මෙජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි විසින් එම සේනාංකය මගින් සිදුකරන ප්‍රජා ව්‍යාපෘති සහ සේනාංකයෙහි කාර්ය භාර්යයන් පිළිබඳව විස්තර කරනු ලැබීය. එදින වැඩසටහනට අනුව ආඥාපතිතුමා විසින් හමුදා චාරිත්‍රානුකූලව සියලු නිලයින් අමතා සංචාරය සිහිගන්වමින් එම සේනාංක පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කිරීම ද සිදු කරනු ලැබීය. අනතුරුව නැගෙනහිර ආඥාපති 231, 232 සහ 233 බලසේනාවන්හි ද සංචාරයක නිරත වූ අතර, එහිදී ඒ ඒ බලසේනාවන් හි බලසේනාධිපතිවරුන් වන බ්‍රිගේඩියර් එන්.ඩී.එස්.පී නිවුන්හැල්ල, බ්‍රිගේඩියර් ඒ.අයි මාරසිංහ සහ බ්‍රිගේඩියර් එන්. හතුරුසිංහ විසින් ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරය තුලදී ඒ ඒ බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් විසින් තම බලසේනාවේ වත්මන් තත්වය පිළිබඳව තොරතුරු මේජර් ජෙනරාල් විජේරත්න හට විස්තර කරනු ලැබීය.
Best Authentic Sneakers
|
Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals