Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th June 2016 16:22:05 Hours
නාවලර් පාසලේ සිසුන් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක
කෝපායි නාවලර් දමිළ විද්‍යාලයේ විදුහල්පති කේ. තාමජීලන් මහතා විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස හොඳ හිත සහ සංහිඳියාව වර්ධනය කිරීම වෙනුවෙන් එම පාසලේ සිසුන් පිරිසක් වෙත බ්‍රහස්පතින්දා (02) දින පලාලි ගුවන් තොටුපලෙහි සංචාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ගුවන් හමුදා බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් ගුවන් තොටුපොළ වෙත සංචාරය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර, දශක තුනකට වැඩි කාලයකින් අනතුරුව පළමු වරට සංචාරය සඳහා පහසුකම් සපයන ලදී. මෙම අධ්‍යාපන චාරිකාව සඳහා පාසල් සිසුන් 52 ක් සහ ගුරුවරුන් 05 දෙනෙකු සහභාගි විය. එහිදි ගුවන් තොටුපලෙහි මෙහෙයුම් සම්බන්ධව සහ අනෙකුත් කාර්මික දැනුම ඔවුන් වෙත ලබාදුන් අතර මෙය ඔවුනට නව අත්දැකීමක් විය. මෙහිදි එම සිසුන් විසින් රාජකාරියේ නියුතු ගුවන් හමුදා භට පිරිස් වෙතින් ඔවුන් හට ඇති ගැටලු සම්බන්ධයෙන් විමසා සිටි අතර, අවසානයේ දී සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ. ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් එම පිරිස පිළිගත් අතරම, ඔවුන් පිටවයාමට පෙර ආහාරපාන ආදිය ලබාදෙමින් සංග්‍රහ කරන ලදි. 2011වර්ෂයේ දී 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් විසින් ඌව පළාත් සභාවේ මූල්‍යමය දායකත්වය ඇතිව මෙම විද්‍යාලය වෙත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරදෙන ලදි.
Nike shoes
|
Men’s shoes