Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th June 2016 16:45:41 Hours
නව නිපැයුම් ප්‍රදර්ශණය ‘තල් අරඹේ කෞෂල්‍ය - 2016’ විවෘත වේ
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය සමඟ එක්ව තල් අරඹේ කෞෂල්‍ය - 2016’ තේමාව යටතේ යාපනය වීරසිංහම් ශාලාවේ සංවිධානය කරන ලද නව නිපැයුම් පිළිබඳව ප්‍රර්ශණය 29 සහ 30 යන දෙදින තුළ පවත්වන ලදී. යාපනය සිවිල් ජනතාව සහ යුද්ධ හමුදා භට පිරිස් අතර සංහිදියාව වර්ධනය කර යාපනය ප්‍රදේශයේ තිරසාර සාමයක් ස්ථාපිත කිරීමේ අභිලෂයෙන් ප්‍රජා ව්‍යාපෘති රැසක් දියත් කර ඇත. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම නව නිපැයුම් ප්‍රර්ශනය තුලින් සිතුවිලි නව නිපැයුමක් බවට පරිවර්ථනය කිරීම මෙහි අරමුණ වේ. මෙම වැඩසටහන පාසල් සිසුන් සහ ජනතාව හට දැනුම වර්ධනය මෙන්ව නව නිපැයුම් පිළිබද සිතීමේ ප්‍රවණතාවයන් වර්ධනය කර ගැනීම සඳහා මහගු අවස්ථාවක් වනු ඇත. එම ප්‍රදර්ශනය පැවති නැරඹීම සඳහා පාසල් සිසුන් සහ සිවිල් වැසියන් දහස් ගණන් සහභාගි වූ අතර, එම එම ප්‍රදර්ශනය 2016 ජුනි මස 30 වන දින අවසන් විය. මෙම වැඩසටහනෙහි ප්‍රධාන සංවිධායක වූ 552 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටන්පිටියගේ ආරාධනයෙන් පැමිණි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා විසින් වැඩසටහන ආරම්භ කළ අතර, යාපනය ප්‍රාදේශිය ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා, ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ, උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆෑන්ක්ලිං ප්‍රනාන්දු, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා, උතුරු පලාත් ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති බ්‍රිගේඩියර් නිර්මාල් කොස්වත්ත, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ නව නිපැයුම් ප්‍රදර්ශනයට හා සමාන ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ අනුග්‍රහය යටතේ ‘ඊස්ටන් ඉනොවේටා - 2016’නමින් පොලොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. යුද හමුදා සාමාජිකයින්ගේ සැගව ඇති කුසලතා මතු කර ගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලබන මෙම නැගෙනහිර නව නිපැයුම් ප්‍රදර්ශනය 2016 ජුලි මස 2 සහ 3 යන දිනයන්හි පෙරවරු 0900 සිට පස්වරු 05 දක්වා මහජනතාව වෙත විවෘතව පවතී. මේ අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පැවති විශේෂ උත්සවය අතරතුර දී, අවසන් වූ ‘තල් අරඹේ කෞෂල්‍ය’ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබාදුන් සියලුම නිලයන් ඇගයීම ද සිදු කරන ලදි. එහිදි, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කපිතන් ඩි.එම්.ඊ.එම්. දිසානායක වෙත ප්‍රථම ත්‍යාගය හිමි වූයේ හකුලා බෑගයක දමාගෙන ගෙන යා හැකි බයිසිකලය වෙනුවෙනි. මෙහි දෙවන ස්ථානය හිමි වූයේ අධික වේගය පාලනය හා මාර්ග අනතුරු අවම කර ගැනීම මෙන්ම ඉන්ධන පරිභෝජනය සහ මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධව උපකරණයක් නිර්මාණය කල සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් ඩි.එම්.සී. දිසානායක වෙතය. විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.එච්.පී.ඒ.සී. ගුණරත්න සහ ලාන්ස් කෝප්‍රල් කේ.එම්.එන්. බණ්ඩාර වෙත තෙවන ත්‍යාගය හිමි වූයේ ඔවුන්ගේ නව නිපැයුම වූ භූමි නිරීක්ෂණ සහ ඉලක්කය ලබා ගැනීමේ උපකරණ වෙනුවෙනි. නව නිපැයුම් ඉදිරිපත් කළ සියලුම අයවලුන් වෙත ද ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම ද මෙම උත්සවයේ දී සිදු කරන ලදි. 51,52 සහ 55 සේනාංකවල සේනාංකාධිපතිවරුන්, උතුරු ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Sports Shoes
|
Air Jordan 1 Retro High OG University Blue - Gov